පහුගිය කාලය පුරාවටම ක්‍රිකට් නිසා අපි හිටියෙ ඉන්දියාවත් එක්ක ටිකක් කේන්තියෙන්. ඒ කේන්තිය ඉන්දියාවෙ මිනිස්සු ලංකාවට කියපු කතා නිසා වැඩි වුණා. ඒත් හැම ඉන්දියානුවෙක්ම එහෙම නැහැ. කපුගේ මහත්තයාගෙ %දුක හාදු දෙන රැයේ^ කියන්නෙ සිංහල සිංදු අහන මිනිස්සු ඉතාම ආශාවෙන් වැලඳගත්තු ගීතයක්. මේ ඒ ගීතය ගායනා කරන ඉන්දීය තරුණයෝ හතරදෙනෙක්. හොඳ කැපවීමකින් ගීතය ගායනා කරන මේ කොල්ලො හතරදෙනාගෙ වීඩියෝ එක බලන්නම වටිනවා.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'දුක හාදු දෙන රැයේ' ගීතය ඉන්දියන් set එකක් කියන්නේ මෙහෙමයි.