දකුණු පළාත් සභා ඡන්දයට හම්බන්තොට කච්චේරියේදී නාම යෝජනා දීමෙන් පසු සන්ධානයේ අපේක්ෂකයකුගේ අධාරකරුවන් සජීත් ප්‍රේමදාස එජාප මන්ත්‍රීගේ ආධාර කරුවන් දෙදෙනකුට මිද්දේනිය කාරියමඩිත්ත රෝහල අසලදී පහර දී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වු ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි .
තුවාල ලැබු එක් අයකු කොළඹ ඇස් රෝහලට යවා ඇති අතර අනෙක් පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණේ ඡන්ද ප්‍රතිපලයක් කලින්ම එයි
රොෂාන් Saturday, 08 February 2014 08:53 AM
ගණන් ගන්න එපා.සුළු දේවල් ජය වේවා (දිල්)
අකිල Saturday, 08 February 2014 03:53 PM
රටට මොකද වුණේ තාමත් නිදිද ?(දිල්)
රුපවති Friday, 07 February 2014 06:48 PM
කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ. හැප්පුනොත් ඉස්පිරිතාලේ තමා.(දී)
රොකි Friday, 07 February 2014 07:42 PM
රෝහල අසලදී පහර දීම මානුෂික මෙහෙයුමක් ලෙස සලකන්න පුළුවනි.ස්තුති කියල කියන්නයි තිබුනේ!
සිරි Saturday, 08 February 2014 10:42 PM
තල වැපිරුවම කුරහන් ලැබෙන්නේ නැතිලු .(දී)
චමත් Friday, 07 February 2014 07:55 PM
මේ මිනිස්සුන්ට කවදාවත් ඔලුව පෑ දෙන්නේ නැහැ (දී)
හිරාන් Friday, 07 February 2014 08:05 PM
මේ මිනිස්සු ම්නවා හරි කර ගත්තාම ඔය ලොක්කෝ කව්රු වත් නැහැ (දී)
හසිත Friday, 07 February 2014 09:04 PM
මේවාගේ දේවල් වලට උපරිම දඩුවම් දෙන්න (දී)
පෙරේරා Saturday, 08 February 2014 03:23 AM
රට යන්නේ කොහාටද කියල හිතාගන්න පුළුවන්.(දිල්)
සත්‍යා Saturday, 08 February 2014 08:23 AM
සන්ධානයට ජය වේවා! (දිල්)