IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණු ආසියා යොවුන් කඳවුරක් බෙලිහුල්ඔය

දකුණු ආසියා කලාපීය රටවල් පහක වයස අවුරු  14 ත් 16 ත් අතර යොවුන් දරුවෝ පිරිසක්  අධ්‍යාපනික සංස්කෘතික ක්‍රීඩා හා විනොදාත්මක අත්දැකීම් සමුදායකට හා  අභියෝගයන්ට මුහුණදීම  මෙන්ම ජාතින් අතර එකමුතුකම, සහයෝගීතාව, සමානාත්මතාව, සංහිඳියාව ද අදහස් දැණුම කුසලතා හා යහපත් ආකල්ප හුවමාරු කරගැනීම සඳහා ද බෙලිහුල්ඔයදී එය දින යොවුන් කඳවුර පැවැත්වූහ.

 පකිස්තානය, ඇෆගනිස්ථානය, බංගලාදේශය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුහු 160 දෙනෙක් මීට එක්වූහ. කොළඹ රාජකීය විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, ජෙනින්ස් ජාත්‍යන්තර පාසල  කේ එස් එෆ් ජාත්‍යන්තර පාසල නියෝජනය විය.

 



අදහස් (0)

දකුණු ආසියා යොවුන් කඳවුරක් බෙලිහුල්ඔය

සත්‍යයා Tuesday, 31 December 2013 08:34 AM

කෝ අපේ වසන්ත මෙතන නැහැනේ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 31 December 2013 01:23 PM

ඒකත් කොළඹට කිරි ගමට කැකිරි සංකල්පෙට ගිහින් වගේ , පව් අපේ රටේ දුප්පත් දරුවෝ (දිල්)

:       0       0

කුෂාන් චාමර Tuesday, 31 December 2013 04:04 AM

කෝ අපේ බබාලා අඩුයිනේ මෙතන.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site