IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණු අප්‍රිකාව ලංකාවට සහාය දෙයි

ශ්‍රී ලංකාවේ පවතින ගැටළු වලට ශ්‍රී ලාංකිකයන් විසින්ම සකස් කරගන්නා කල්පවත්නා විසඳුමක් සඳහා දකුණු අප්‍රිකාව සහාය ලබාදෙන බව එරට ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතාව පිළිබඳ ඇමතිනී එමිලි කෝනා මාෂාබානා  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වන සැසිවාරය අමතමින් පැවසුවාය.

‘ශ්‍රී ලංකාවට 25 වන සැසිවාරය ඉතාම වැදගත්. රට අභ්‍යන්තරයේ ඇති ගැටළු සඳහා විසඳුම් සොයාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි. ඒසඳහා ජාත්‍යන්තර ප්‍රජාවද ලංකාවට සහාය ලබාදිය යුතුයි.

දකුණු අප්‍රිකාවේ ගැටළු වලට අප විසින්ම පිළියම් සොයාගත්තා.  ඒ නිසා ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ගැටළු වලට සොයාගැනීමට අවස්ථාවක් සලසා දිය යුතුයි. ශ්‍රී ලංකාව එකිනෙකා හඳුනාගත යුතුයි. එවැනි සංවාදයක් තුළින්  ලංකාවට දීර්ඝ කාලීන පිළියම් සොයාගත හැකියි.   



අදහස් (0)

දකුණු අප්‍රිකාව ලංකාවට සහාය දෙයි

නදී Wednesday, 05 March 2014 06:22 PM

ඇමරිකාවේ ජනාධිපති ඔබාමායි, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරනුයි, ඩෙන්මාර්ක අගමැතිවරියයි....මැන්ඩෙලා මහතාගේ අවමගුල් උත්සවයේ හැසිරුණු ආකාරය අනුව, එකී අය මුල් වී ගෙනෙන පදනම් විරහිත යෝජනාවලට ජන්දය දෙන්නේ මොන එහෙකටද කියා දකුණු අප්‍රිකාවට හිතෙන්නැති. අපේ අසල වැසි ඉන්දියාව වගේ නොවෙයි, කොන්ද පන ඇති රාජ්‍යක්.(නදී)

:       0       0

ගුණේ Tuesday, 04 March 2014 11:56 PM

දකුණු අප්‍රිකාව ඔබට ස්තුතියි.! (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 March 2014 05:24 AM

ඔය පැන්නේ කෙහෙල් කැණ හොරා ට කලින්. ලන්ඩන් ම.කො යි, පැරිසියේ තානපතියි "නිදහස් සැමරුවේදී" කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩාර වැනි ජාතික වීරයින් ගැන කතා නොකර නෙල්සන් මැන්ඩෙලා ගේ හපන් කම් ගැන කතා කරපු පින් වහාම පල දීල වගේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 05 March 2014 08:42 AM

ඔහොම එන්නකෝ.(නදී)

:       0       0

සුනෙත් Wednesday, 05 March 2014 09:45 AM

ඕක තම ලොවම පිළිගත් සත්‍ය..(දිල්)

:       0       0

නිකිණි Wednesday, 05 March 2014 10:38 AM

දකුණු අප්‍රිකාව අපක්ෂපාතිව කතා කරන්නෙ.අනිත් රටවල් එහෙම නැහැ .තමන්ගෙ වාසි පදනම් කරගෙන කතා කරන්නවා (දිල්)

:       0       0

දේශාන් Wednesday, 05 March 2014 12:48 PM

අයි.සී.සී සමුළුවේ දීපු වගේ සහයක්ද දන්නේ නැ? මන් මේ දන් නැති නිසා අහුවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site