මාතර නගර සභාවේ සන්ධාන මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය.
සන්ධානයෙන් ඉල්ලා අස් වු ඔහු එක්සත් ජාතික පක්ෂයට බැඳෙන බවත් ලබන දකුණූ පළාත් සභා මැතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කරන බවත් පැවසීය.
එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ද ඔහු සමඟ පැමිණ සිටියේය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණට තරග කරන්න සන්ධානෙන් අස් වෙයි
සුමංගල-ඇල්පිටිය Thursday, 09 January 2014 04:38 PM
හොඳ ගමනක ආරම්භයක්!(දිල්)
රනිල් Thursday, 09 January 2014 11:15 AM
අනේ අපොයි, මන්ත්‍රී කමත් දන් දීල දේශපාලනෙන් සමුගන්නද? (දී)
රිද්මා Friday, 10 January 2014 05:16 AM
මේ දේවල් කොහොමත් චන්දෙ ලං වෙද්දී අහන්න ලබෙනවානේ (දී)
අනුරශාන්ත Thursday, 09 January 2014 02:20 PM
ඔය මොකුත් නොවේ බඩ වඩා ගැනීමේ බඩ ගොස්තර වාදී වැඩ. ඔය පක්ෂ මාරු කරන අය ඔහොම තමයි. අපේ මේ මෝඩ මිනිස්සු මේ අයට අහු වෙනවා (දී)