IMG-LOGO

ථූපාරාමය වටේට සුද්ධ කරයි

අනුරාධපුර ථූපාරාමය අවට අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම අනුරාධපුර මහ නගර සභාව අද (24) ඇරඹීය. 

3 5 7 12-(1)



අදහස් (0)

ථූපාරාමය වටේට සුද්ධ කරයි

චානක Wednesday, 24 August 2016 06:27 AM

ගොඩක් හොඳ වැඩක්, හැබැයි ඉතින් වැඩිකලක් යන්න කලින් අායෙත් එනවා (බ)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 24 August 2016 06:51 AM

ථුපාරාමය වැඳ පුදා ගැනීමට එන සැදැහැවතුන්ට සහ එම ස්ථානය නැරඹීමට එන සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් නිසි විදියකට සැපයීමට අසමත් වන හෝ නොමැති ස්ථානවල මෙවැනි ඉදිකිරීම් ඇතිවීම අරුමයක් නොවෙයි. එවැනි අඩුපාඩු සොයා බලා ඒවා සපුරාලීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. එමෙන්ම දේශපාලුවන්ගේ ආශිර්වාදයත් මෙවැනි ඉදිකිරීම් වලට හේතුවක් වේ. (නි)

:       0       0

තුසිත Wednesday, 24 August 2016 07:04 AM

ථුපාරාමය වටේ විතරක් නොව සියලුම මෙවැනි ස්ථානවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කළයුතුය (නි)

:       0       0

වසන්ත Wednesday, 24 August 2016 07:14 AM

ගොඩක් හොඳ වැඩක් (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 24 August 2016 01:32 PM

ථූපාරාමය අවට තිබෙන දුප්පතුන්ගේ කඩ කඩන ආණ්ඩුව විල්පත්තුව වනසන එක ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

අජන්ත ගුණවර්ධන Wednesday, 24 August 2016 03:41 PM

මෙම වෙළදසැල් පුරාවිද්‍යා ආරක්ෂිත බැම්ම මත ඉදි කර තිබුණා. මෙය පැවතියේ ඉතාම අවලස්සන සහ අශෝභන ආකාරයට. ඒ හේතුවෙන් තමයි ඉවත් කිරීම සිදු කළේ. ඒ සදහා සියළු පාර්ශවයන්හි සහය ලැබුණා. බලපෑම් ආවෙත් නෑ. විශේෂම කාරණය ගැටුමක් නැතිව සියල්ල අවසන් කළ හැකි වීම. ථුපාරාමය අවට වෙළදුන් සියල්ල ලබන සදුදා වන විට වෙනත් ස්ථානයක විධිමත්ව ස්ථාපනය කරනවා. අජන්ත ගුණවර්ධන, නාගරික කොමසාරිස්, අනුරාධපුර මහා නගර සභාව(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site