IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


තුර්කි - ශ්‍රී ලංකා සබඳතා සමරන්න මුද්දරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර රාජ තාන්ත්‍රික සබඳතාවලට වසර 75 පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා විශේෂ සමරු මුද්දරයක් තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක මහත්මියගේ නිල නිවසේදී පසුගිය 8 වැනිදා එළි දක්වීය.

එම අවස්ථාවට සමගාමීව කොළඹ දී ද එවැනිම මුද්දරයක් එළි දක්වා ඇත.

දෙරට සඳහාම මුද්දර නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ කලාකරු වසන්ත පෙරේරා විසිනි.

මෙය ශ්‍රී ලාංකික කලාකරුවකු විසින් විදේශීය මුද්දරයක් නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙන්ම තුර්කි මුද්දරයක් විදේශිකයකු විසින් නිර්මාණය කරනා ලද ප්‍රථම අවස්ථාවද මෙය විය.



අදහස් (0)

තුර්කි - ශ්‍රී ලංකා සබඳතා සමරන්න මුද්දරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා
2025 මැයි මස 12 620 0

ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම


ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 12 203 0

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව


කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි
2025 මැයි මස 12 227 0

කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි


ගිරිතලේ වැවේ නාන්න ගිය අයෙක් මරුට
2025 මැයි මස 12 225 0

පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.


දුම්රිය දුර්වලයි: කෝපාවෙන් දොස්
2025 මැයි මස 12 476 0

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනයේ දැඩි අකාර්යක්ෂමතාවක් පවතින බවරජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති අරවින්ද සෙනරත් මහ


බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි
2025 මැයි මස 12 262 0

ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1155 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1476 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 380 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site