(ගයාන් සූරිය ආරච්චි)
කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී ත්‍රීරෝද රථයක් කොල්ලකෑ සැකකරුවන් අට දෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව කොටහෙන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ටේට්ස් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 53 අතර වයස්වල පසු වන සැකකරුවන්පිරිසකි.
පැමිණිලිකරු ත්‍රී රෝද රථය කුලී පදනම මත ධාවනය කරන අතර එම ත්‍රීරෝද රථය හිමිකරු සන්තකයේ තිබියදී සැකකරුවන් පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
පොලිසිය සිදුකළ විමර්ශනවලින්් අනතුරුව සැකකරුවන් පැහැරගෙන තීරෝද රථය පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කොටහෙන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියන ආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිද විමර්ශන සිදු කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ත්‍රීරෝද රථයක් කොල්ලකෑ 8ක් මාට්ටු