(අංජුල මහික වීරරත්න)
තවත් යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් විසිපන්දහසක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව ලංකා පොහොර සමාගම මගින් 60% ක් ද සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් සියයට 40ක් ද වශයෙන් එම පොහොර ආනයනය කිරීමට නියමිතය.
2023 යල කන්නය සඳහා රජයේ පොහොර සමාගම් දෙකේ හා පෞද්ගලික අංශය සතුව පවතින යූරියා පොහොර ප්‍රමාණයත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ඉතිරි වී පවතින තොග සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තවත් යූරියා මෙට්‍රික් ටොන් 25000ක් එයි
පැරකුම් Wednesday, 17 May 2023 05:54 AM
එදා සපුගස්කන්ද පිරිපහදුවේ අතුරු ඵලයක් ලෙස යූරියා නිපදවූබව අපට මතකයි ඒ ව්‍යාපෘතියට මොකද උනේ? ඒකෙන් බලධාරීන්ගේ සාක්කු නම් පිරුනෙ නෑ.