IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තෙල් මිල මැති සබෙත් කලත්තයි

තෙල් මිල අඩු කළ නොහැකි නම් රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ‘අගමැති මේ ගැන ප්‍රකාශයක් කළ යුතුයි‘ ඛනිජෙ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත - ‘ලෝකයේ තෙල් මිල ඉහළ යෑමත්, තෙල් නිපදවන ඉරාණයට සම්බාධක පැණවීමත්, රුපියල අව ප්‍රමාණය වීමත් තෙල් මිල ඉහළ යෑමට හේතුවී තිබෙනවා.‘ විපක්ෂ නායක -‘මා ප්‍රශ්නය ඇසුවේ අගමැතිගෙන්.‘ තෙල් ඇමැති - මම උත්තර දුන්නාට නරකද?



අදහස් (0)

තෙල් මිල මැති සබෙත් කලත්තයි

adsglk Tuesday, 21 February 2012 04:21 PM

ඕකම තමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ... ප්‍රශ්ණය කාටවත් යොමුවෙන්නෙ... උත්තරදෙන්නේ වෙන කවුරුවත්..

:       0       0

ගො Tuesday, 21 February 2012 05:12 PM

රජයේ සේවකයන් විතරද ජීවත් වෙන්න ඕන?

:       0       0

සමන් Tuesday, 21 February 2012 05:36 PM

ඩොලරය අව ප්‍රමණ කලේ ජනතා යහපතට කියලනේ එදා කිව්වේ අද එකට මොකද උනේ

:       0       0

වසන්ත කහවත්ත Tuesday, 21 February 2012 10:27 PM

රඦ්ය සේවකයන්ට පඩ් වෙඩී කළාට එදා වේල හෝයගෙන කන කුලි සේවකයන් ජීවත් වෙන්නේ කොහොමද? මේව ගැන හොයා බලන්නේ කවුද?

:       0       0

wolf Wednesday, 22 February 2012 09:38 AM

එතකොට පුද්ගලික අංශයෙ අය?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site