IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි

(අංජුල මහික වීරරත්න)

මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12)  සිට නැවත ආරම්භ කිරීම සදහා කටයුතු සැලසුම්කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා ගරු ඇමති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර හෙට සිට පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

* අංක 5003 - කොළඹ කොටුව - තලෛමන්නාරම,

කොළඹ කොටුවෙන් පිටත්වීම ‍ප.ව.16.15 - ත⁣ලෛයිමන්නාරමට ලඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)

* අංක 5004 - තලෛමන්නාරම - කොළඹ කොටුව

තලෛමන්නාරම පිටවීම පෙ.ව. 04.15 - කොළඹ කොටුව ලඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)



අදහස් (0)

තලෛ මන්නාරම - කොළඹ කෝච්චි ගමන හෙට සිට අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site