IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තල ගස් දෙකක් අවසන් ගමනේ

බඩල්කුඹුරේ වදකහකිවුල කරඳ මේ දිනවල තලමල් පිපෙයි. ගහේ අවසානය දැක්වෙන තලමල පිපීම ඒ පළාතට අසුබ බව ගැමියෝ කියති. පිපිණු තලමලේ සුවඳට ඇදී එන කෘමීන්ගෙන් ඒ පළාතේ භවභෝග විනාශවී යෑම ඒ අසුබය බව කෘෂිකර්මය ගැන දන්නා අය කියති. මේ තලමල පිපී ඇත්තේ බඩල් කුඹුර වදකහලියද්දේ කරඳ ගමේය.



අදහස් (0)

තල ගස් දෙකක් අවසන් ගමනේ

තනුජා මිහිරි සංකල්පනී Monday, 05 March 2012 05:27 PM

මේ වාගේ සුන්දර දසුන් හරිම අපූරුයි සුන්දර හැමදේම ඇති අනියත බව පසක් කරන්න මේ සොභා දහමේ නිර්මාණය මොන තරම් අපුරුද තලමල වරුණ කවි දන්න කෙනෙක් ඉන්නවාවම් එවන්න …. අපිට ආසයි ඒවා කියවන්න

:       0       0

අඹේගොඩ Monday, 05 March 2012 06:30 PM

උඩට එළිය වැටුණා තල මල පිපිලා බිමට අඳුර වැටුණා තල මල නැමිලා කඳන් විස්ස විසි පැත්තට බේද වුණා පිටදෙණියට ඔබිනා තල මල පිපුණා නමක් තැරෑලේ පැවතුණි විහාරේ බිමක් මෙතන කෙටුවා සේම පාරේ පිනක් කරගන්ට බැරිවුණි නිස්සාරේ දෙකක් පිපුණි හොඳ තල මල් විහාරේ ගල් කැඩුමට මහ පාරත් යස සුද්දා දිය නෑමට අඹ ගහ ළිඳ සුවි සුද්දා මල් පිපුමට ටැම්ගොඩ පන්සල සුද්දා යල් කුඹුරට පිපි තල මල පරසිද්දා අහසකි උසකි උස පමණකි රන් කොතකී මූදකි රැලකි රැල පිට යන තල ගේකී දේස දේසවල කියනා සන්නයකී මෙවැනි ආකාර අම්මේ, තලමලකී

:       0       0

ප්‍රියන්ත ජයවීර Tuesday, 06 March 2012 09:13 AM

බොහොම හොඳ ප්‍රවෘත්ත ඔයගොල්ලන්ගෙන් ලැබෙනවා.

:       0       0

ජකොබ් Tuesday, 06 March 2012 11:17 AM

බොහොම ස්තුතිය අබේගොඩ මහත්තයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site