IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තලාව - තඹුත්තේගම දුම්රිය ගමන් දෙදිනකට නෑ?

තලාව හා තඹුත්තේගම අතර ගංවතුරින් දුම්රිය මාර්ගයට වූ හානිය පිළිසකර කිරීමට අඩු ගණනේ දින දෙකක්වත් ගතවෙතියි අනුරාධපුර දුම්රිය පාලන මැදිරිය කියයි.  උතුරේ සිට එන දුම්රිය තලාව දක්වා ද කොළඹින් යන දුම්රිය තඹුත්තේගම දක්වා ද ධාවනය කැරෙන බවත් තලාව හා තඹුත්තේගම අතර දුමිරිය ඒකාබද්ධ බස් සේවයක් යොදා මගීන්ට පහසුව සලසා ඇති බවත් දුම්රිය දෙපාර්තමේනතුව කියයි.

තලාව හා තඹුත්තේගම අතර දුම්රිය මාර්ගය තැනක ජලයෙන් සෝදාගෙන යෑමත් තැනක ජලයෙන් යටවීමත් නිසා උතුරු මාර්ගයේ දුම්රිය ගමනට බාධා එල්ල වී ඇත.

ධාවනය කිරීමට නොහැකිව දුම්රිය හතරක් පමණ එක දිගට නවත්වා ඇතැයි ද කියති.

IMG_4104-(1)

IMG_4099[1] IMG_4102 IMG_4105 IMG_4106

 

ජායාරූප - මංජුල සේනානායක



අදහස් (0)

තලාව - තඹුත්තේගම දුම්රිය ගමන් දෙදිනකට නෑ?

රුවන් Tuesday, 17 May 2016 04:30 PM

සුද්දා මේවා හදනකොට මෙහෙම වෙයි කියලා හිතලා නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site