මහරගම පොලීසියේ හදිසි ඇමතුම් ඒකකයට කටුවාවල කාන්තාවකගෙන් ලැබුණු පණිවුඩයකින් කියැවුණේ ‘පාරට තාර දානවා’ යනුවෙනි.
එහි ගිය පොලිස් සැරයන්ට කාන්තාව පැවසුයේ තාර වලින් නඟින දුම තමාට කරදරයක් බවයි.
119 ඇමැතුම් තේරුමක් කරන්නැයි පොලීසිය ඇයට තරයේ අවවාද කළේය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තාර දුමටත් පොලීසිය කැඳවයි
ජයතිලක Thursday, 27 February 2014 04:03 PM
ඇත්ත ලංකාවේ පොලිසියට ඒ පැමිණිල්ල තේරුමක් නැහැ තමයි. නමුත් පිටරටක පොලිසියකට නම් ඒක ලොකු දෙයක්. හේතුව එයින් නැගෙන දුමින් මහජනයාගේ ශරීරයට වන හානිය ඉතා ප්‍රබල වන නිසා.(නදී)
පිලීසියන් ප්‍රනාන්දු Thursday, 27 February 2014 04:42 PM
මේ පැමිණිල්ලේ මොකක්ද වරද? සමහර විට 119 කතා කරපු එක වැරදියි. නමුත් අපේ රටේ පාරවල් වල තාර උණු කෙරුවට ඒක සම්පුර්ණ වැරදි වැඩක්. තාර දුමෙන් පරිසරයට වගේම අපිට වෙන හානිය වැඩියි. මේ පැමිණිල්ල හරි තමුන්ගේ වසමේ පොලිසියට පැමිණිලි කෙරුවොත් පරිසර අදිකාරිය යටතේ මේ නෝනා දිනනවා.(නධී)
නිහාල් Thursday, 27 February 2014 05:15 PM
අනේ වාහේ !(නදී)
රොහාන් Thursday, 27 February 2014 05:25 PM
අධෝ වාතයකට කතා කරාට කමක් නැද්ද ? (නදී)
බමුණු Thursday, 27 February 2014 05:31 PM
සහතික ඇත්ත මේ මිනිස්සු තාර උනුකරන්න ටයර් පුච්චනවා. එමනිසා ඇතිවන දුම අසල ගෙවල් වලට යනවා. මිනිසුන්ට මෙය මහා කරදරයක්. පළාත් සභාකාරයින්ට මේවා කීවට වැඩක් නැත. මොකද කොන්ත්‍රාත්කරු සහ පළාත් සබා කාරයින් අතර වෙනම කොන්තරාත්තු තිබෙන නිසා. තත්ත්වය එය නම් පොලිසියට නොකිය කාටකියන්නද? පොලිසියේ මහතුනී ප්‍රශ්ණය මහජනයාගේ පැත්තෙන් බලන්න.(නදී)
සරත් අතාවුද Thursday, 27 February 2014 05:32 PM
අවාවද නොකර මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න.(නදී)
බමුණු Thursday, 27 February 2014 05:34 PM
කටාර් වගේ රටක නම් මේ පැමිණිල්ල පොලිසියට තමයි කිව යුත්තේ එහෙනම් කොන්ත්‍රාත් කාරය කුදලාගෙන යන හැටි බලන්න තිබුනා.(නදී)
මනෝජ්-සාජා Thursday, 27 February 2014 07:42 PM
කොහොමත් ඔය පැත්තේ ඉන්න අයට මොලේ අවුලක් තියනවා (අ).
නිමල් ලලිතා Friday, 28 February 2014 08:03 AM
මට හිතෙන විදිහට තාරවලින් නගින දුමයි මෙහි සඳහන් ඇත්තේ. තාර උණු කිරීම සඳහා අද හැම තැනකම ගන්න පරණ ටයර් සහ පරණ බැටරි වලින් නගින දුමවිය යුතුයි. මෙසේ කිරීම නීති විරෝදී වැඩක්. තාර උණු කිරීම සඳහා පරණ ටයර් සහ බැටරි යොදා ගන්න බැහැ. නමුත් කිසිම තාක්ෂණ සේවා නිලදාරියෙක් හෝ සෞක්‍ය පරීක්ෂක වරයෙක් මේ ගැන සොයා බලන්නේ නැහැ. ඒවට හේතුව කව්රුත් දන්නවනේ. (නදී)
ජිම් කුරු Friday, 28 February 2014 08:31 AM
ඔය වැඩයට කතාකරන්න තිබුනේ අංගොඩ පිස්සන් කොටුවට. මෙහෙමත් මෝඩ ගැහැණු.(නදී)
ජයතිලක Saturday, 01 March 2014 02:37 AM
ඔය තාර දුමෙන් මොන තරම් පරිසර දුෂණයක් සිදු වෙනවාද ,මිනිසුන් මොන තරම් අපහසුතාවයකට පත් වෙනවාද කියලා පොලිසිය තේරෙන්නේ නෑ තමයි.(නදී)