IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ විදේශිකයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනයක)

අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියාවන්වලට සම්බන්ධ බව කියන මාලදිවයින් ජාතිකයෙකු දෙහිවලදී ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්‌ථානය පවසයි. 

ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකර විමර්ශනයේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති අතර  දෙහිවල සිරිපාල පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම සැකකරු  මෙරටට පැමිණියේ ඇයිද යන්න සහ කුමන අන්තවාදී හා ත්‍රස්තවාදී කල්ලිවලට සම්බන්ධ ද යන්න හෙළිකර ගැනීම සඳහා විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත. 

 

 

 

 



අදහස් (1)

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ විදේශිකයෙක් අත්අඩංගුවට

රාලහාමි Tuesday, 29 October 2024 06:12 PM

හිරේ ඉන්න ජෝනියාගේ බාප්පාගේ පුතා ඔය. හිරගේ කඩලා ජෝනියාව එයාගේ මව්බිම වන මාලදිවයිනට අරගෙන ගිහින් එහෙ ජනාධිපති කරවන්න හදන ප්ලෑන් එකක මුල් කොටස මේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site