අලුත්ගම මොරගල්ලේ දී කාර් රියදුරකු ත්‍රිරෝද රියදුරකු සමඟ ඇතිවු ආරවුලකින් පසු ත්‍රිරෝද රියදුරු ඇතුළු පහකට ගම්මිරිස් දියර ස්ප්‍රේ කර ඇතැයි පොලිසිය කියයි.
පහර කෑමට ලක් වු බව කියන කාර් රියදුරා ද ත්‍රිරෝද රියදුරා ද ත්‍රිරෝද රථයේ සිටි මව, පියා ඇතුළු දරුවන් තිදෙනා රෝහල් ගත කර සිටිති.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ත්‍රිරෝද රියකට ගම්මිරිස් විදලා
සුමිත්‍රා බස්නායක Wednesday, 27 April 2016 04:38 AM
පුදුම දේවල්නේ දැන් අහන්න ලැබෙන්නේ.ඔන්න දැන් ඕකත් පටන් ගනී අපේ සමහර උදවිය.(බ)
මුවිඳු පෙරේරා Wednesday, 27 April 2016 04:41 AM
මිනී මරණවාට වඩා හොඳයි.(බ)
අසංක Wednesday, 27 April 2016 09:56 AM
මේවා පිට රටවල් වල නම් අත්මාරක්ෂාවට පාවිච්චි කරනවා, ගොඩක් වෙලාවට ගෑනු අය හැන්ඩ් බැග් වල දාගෙන යනවා (බ)