IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි


 (නිමල කොඩිතුවක්කු)

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව දෙවැනි කිලෝමීටරයේ සිට ත්‍රී රෝද රථ ගාස්තු රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශය පවසයි.

පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100 ගාස්තුව වෙනස් නොවන අතර දෙවැනි කිලෝමීටරයේ සිට අය කරන ගාස්තුව රුපියල් 85ක් දක්වා අඩු කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය

බස් රථ පරීක්ෂා කරන නිලධාරින් යොදවා වැඩිපුර ගාස්තු අයකරන ත්‍රීරෝද රථ පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය.

 



අදහස් (4)

ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි

Bandara Wednesday, 09 October 2024 10:57 PM

මෙව්වට කියන්න වචන නෑ...

:       0       0

maalaka Thursday, 10 October 2024 05:40 AM

පුළුවන් තරම් ත්‍රී රෝද භාවිතය අඩු කරන්න .පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කරමු .මෙයින් හුඟක් සමාජ දූෂණ වෙනවා

:       0       10

Surain Thursday, 10 October 2024 08:21 AM

මේවයෙ වංචනික විදියට මීටරේ මිටර් 800 යනකොට කිලොමිටර් 1ක් වැටෙන හැටියට කැරකෙන්න මීටරේ හදලා තියෙන්නෙ ! මේ හොරු අල්ලා දඩුවම් දෙන්න ක්‍රම වේදයක් හදන්න

:       0       14

HASITHA Thursday, 10 October 2024 08:39 AM

කොහෙද මේ ගානට දුවන්නේ .හැම තැනම කොපමණ දුර ගියත් අයකරන්නේ 100 ම තමා .හැම තැනම පාරිභෝගිකයා සූරා ගෙන කනවා .මාසික වේතන ලබන මිනිහට කිසිම දෙයක් අඩු වෙන්නේ නෑ

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site