IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තොරතුරු පනතට එරෙහිව තිදෙනෙක් උසාවි යති

තොරතුරු දැන ගැනීමේ පනතින් මූලික අයිතිවාසිකම් කඩවෙතියි ද එහෙයින්  එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා මෘදුකාංග ඉංජිනේරුවරු දෙදෙනෙක් සහ විශ‍්‍රාමික ලූතිනන් කර්නල්වරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමයේ ඉන්දික ගමගේ සහ ඉසුරු බුද්ධික  සහ ජාතික ඒකාබද්ධතා කමිටුවේ සම සභාපති ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික) අනිල් අමරසේකර ඔවූහු ය. වග උත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ සිටියි.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

තොරතුරු දැනගැනීමේ පනත්  කෙටුම්පත නමින් නව පනත් කෙටුම්පතක් පසුගිය මාර්තු 24 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.



අදහස් (0)

තොරතුරු පනතට එරෙහිව තිදෙනෙක් උසාවි යති

යෝනක Friday, 01 April 2016 02:58 AM

රත්නායක, ඔයාට මොනවා කළත් හොඳයිද එතකොට? (නි)

:       0       0

රත්නායක Thursday, 31 March 2016 03:08 PM

අනේ මෙහෙම රටක්. කොයි දේ කළත් වැරදිමයි කියන්නේ (කෞ)

:       0       0

ජනක Friday, 01 April 2016 04:12 AM

මේක තොරතුරු දැනගැනීම පනතක් නෙමේ තොරතුරු දැනගැනීම වැළැක්වීම පනතක් (බ)

:       0       0

ගයාන් Friday, 01 April 2016 05:24 AM

අපරාදේ ඔය වැඩවලට යන කාලය.(හේ)

:       0       0

මොරවක Thursday, 31 March 2016 07:30 PM

මොන වැඩේ කළත් මෙහෙම තමයි අපේ රටේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site