( මහින්ද නිශ්ශංක )
වැඩි කළ තිරිඟුපිටි මිල නැවත අඩු කළ බව ප්‍රීමා සමාගම කියයි.
ඊයේ ( 11) මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අඩු කර තිබේ. තිරිඟු පිටි මිල අඩු කිරීම පිළිබඳව සමාගම් අද අලෙවි නියෝජිතයින්ටද දැනුම් දී ඇත.
ඉකුත් 6 වැනිදා සමාගම් දෙකක් තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5.50 කින් වැඩි කරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තිරිඟුපිටි මිල අඩු කිරීමට ප්‍රීමා සමාගම එකඟ වෙයි
Sapumal. Thursday, 12 September 2019 05:39 AM
කලින් තදින් ඉන්නවා කිව්වත්, දැන් සමාගමේ සැර බැහැලා වගෙයි පේන්නේ...
MaheeThursday, 12 September 2019 06:35 AM
පිස්සුද සපුමල්? මෙහෙමයි වෙන්න ඇත්තේ. "මල්ලිලා අපි එකඟ වුන දේ මතකනේ? දැන් අපි කියනවා අපි මල්ලිලාව දණ ගැස්සෙව්වා කියලා. මල්ලිලත් ඔහොම දණ නමාගෙන ඉන්න. අපි එනවා ආයෙත්. ආපු හැටිය ලංකාවේ හරකුන්ට උණ ගැනෙන්නත් එක්ක දෙන්නම්කෝ වැඩි කරලා". "යස් සර්, අපි එහෙමනේ ඉතින් කතා වුනේ"...
isurandi Thursday, 12 September 2019 06:25 AM
ඉහළින් දාන්න ඇති බෝම්බයක්...
kamal Thursday, 12 September 2019 08:31 AM
වැඩි මිල දීලා පිටි ගත්ත අයට දැන් රජය මොකද කරන්නේ? පාරිභෝගික ආරක්ෂාව දෙනවද?