IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තැඹිලි පොවා රන් බඩු කොල්ලකයි

තැඹිලිවලට මත්  කුඩු දමා බීමට දි  රුපියල් ලක්ෂයක් පමණ විටිනා රන් ආභරණ හා මුදල් කොල්ල කා පළා ගිය සැකකරුවකු  අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

කටුගස්තොට පදිංචි බව කියන සැකකරුවන් දෙදෙනකු තමන් මුරුතවෙලට ගෙනයන ලෙස ඉල්ලමින් වැලිගල්ලේ දී කුලී ලොරි රථයකට ගොඩවී අතරමගදී රියදුරුට එසේ තැඹිලි බීමට දී ඇතැයිද රියදුරු සතුව තිබූ රුපියල් 60000 ක් පමණ වටිනා රන් මාලයද රුපියල් 40000 ක් පමණ වටිනා මුදුවද සාක්කුවේ තිබු රුපියල් 3200 ක  මුදලද රැගෙන ගොස් ඇතැයි කියති. එසේ ගිය සැකකරුවන් ගැන සැක සිතු පොලිස් නිලධාරින් ඔවුන් පසු පස හඹා ගොස් ඔවුන් අල්ලාගෙන ඇත.



අදහස් (0)

තැඹිලි පොවා රන් බඩු කොල්ලකයි

ඉනෝකා Wednesday, 04 May 2016 12:25 PM

මේ දවස්වල ලංකාවේ තියෙන ගිනි රස්නෙට තැඹිලි,කුරුම්බා වාගේ දේවල් දිව්‍ය ඖෂධ වාගේ දැනෙන්න ඇති. සැක සිතුන නිසා ඔවුන් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් නම් සැබෑ දක්ෂයෝ වෙන්න ඇති. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 05 May 2016 04:48 AM

නිතර සෝදිසියෙන් ඉන්න තරමට හොඳා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site