(ටී.එල් ජව්ෆර්කාන්)
කොරෝනා වයිරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි.
මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.10 ට ප්‍රථම දුම්රිය කොළඹ බලා ධාවනය වූ අතර එම දුම්රිය පස්වරු 3.15 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.



2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙමසකට පසු මඩකලපුව - කොළඹ දුම්රිය ගමන යළි ඇරඹෙයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 June 2020 06:20 AM
කෝච්චිය කියන්නේ ගමනක් යනවිට හිතට සැනසීම ගෙනදෙන ස්ථානයක්... දෙවැනි පන්තියේ අසුනක වාඩිවී පොතක් බලමින් යනවිට, නෙත් රිදෙනා විට මඳ වේලාවක් ඉවත බලනා විටෙක ඈතින් පෙනෙනා සොබා සොඳුරු දර්ශණ වල මා කොතරම් සිතින් අතරමංවී ඇතිද? එවන් විටෙක පොත පසෙක තබන මා වහා ලෙන්සය සහිත කැමරාව ගෙන අගනා ඡායාරූප ගනිමි. දුම්රියේදී හමුවූ උසස් මිතුරන්ද ඇත. මේ කොරෝනාවෙක් කළ හදියක හැටි.. අනේ, ඉතිං මොනවා කරන්නද..?