IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තමිල්නාඩු කඳවුරක පවුලකට හිරිහැර

තමිල්නාඩුවේ සරණාගත කඳවුරේ පදිංචි ශ්‍රී ලාංකික සරණාගත පවුලකට හිරිහැර හා අඩන්තේට්ටම් කළැයි සැකපිට තවත් ලාංකික තරුණයින් හතර දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළේය.

තමිල්නාඩුවේ පෝලාච්චි ප්‍රදේශයේ පිහිටි කොත්තූර් බන්ධනාගාරයේ වසර ගණනාවක සිට රැඳී සිටින මෙම තරුණයින් රැඳවුම් කඳවුරේ වෙනත් සරණාගත පවුලක් පදිංචි නිවසේ තීන්ත ආලේපන කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇත. මේ අතරේ ඔවුන්ගේ හිරිහැරයන්ට ලක්වූ බව කියන ලාංකික පවුලද එම තරුණයින් ලබා ගත් කොන්ත්‍රාත්තුවට අඩු ලංසුවක් ලබා දීම නිසා ගැනුම්කරු විසින් එම කොන්ත්‍රාත්තුව එම පවුලට ලබා දී තිබේ.

පසුව   එම කොන්ත්‍රාත්තුවේ අදාළ කොන්ත්‍රාත් මුදල් ගනුදෙනුව පිළිබඳව ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම තරුණයින් සිව් දෙනා එම ලාංකික පවුල පදිංචි නිවසට ගොස් එහි නිවැසියන්ට හිරිහැර කරමින්, ඔවුන්ට විවිධ අඩන්තේට්ටම් සිදු කොට පලා ගොස් ඇත.



අදහස් (0)

තමිල්නාඩු කඳවුරක පවුලකට හිරිහැර

නුවන් Tuesday, 12 April 2016 12:31 PM

අපේ සහෝදරයොනේ. ඕවා ගණන් ගන්න එපා! (නි)

:       0       0

සජිත් Tuesday, 12 April 2016 03:13 PM

කැලේ වෙනස් කළාට පුල්ලි වෙනස් නොවේ කිව්වලු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site