IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තමන් වෙත වේගයෙන් එන බෝලයක් සමුරායි කඩුවකින් කැපුවොත්

2016-04-06-ent-91

සමුරායි කඩුවකින් කැපෙන පාරෙ තියුණු බව අලුතින් කියන්න දෙයක් නැහැ. ඒ සමුරායි හී ඉපැරණි තාක්ෂණය සහ එයට යොදාගන්නා යකඩයේ තියුණු බව නිසායි. ඒ වගේම හැම මනුස්සයාටම සමුරායි සටන් ශිල්ප හැදෑරීමේ අවස්ථාව උදාවෙන්නේත් නෑ. මේ ඒ දුර්ලභ අවස්ථාව උදාවූ කෙනෙකුගේ දස්කම්. දැඩි වේගයකින් තමන් වෙතට එන බෝලයකට මෙහෙම කරන්න පුළුවන් කාටද?

 

රචින්ත ජයවර්ධන

 

 

What a BOSS!

Posted by Uptrend on Tuesday, April 5, 2016

 



අදහස් (0)

තමන් වෙත වේගයෙන් එන බෝලයක් සමුරායි කඩුවකින් කැපුවොත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site