IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තැපැල් දුම්රියෙන් මරුවා එයි

කොලඹ සිට යාපනය දක්වා ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරණයට පත් වූ බව කෝපායි පොලිසිය කියයි. මෙම තරුණයින් දෙදෙනා යාපනය කොන්ඩාවිල් ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටිය දී අනතුරට පත්ව ඇති බවත්  මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලිසිය කියයි

13140850_777224789081789_2074917881_n



අදහස් (0)

තැපැල් දුම්රියෙන් මරුවා එයි

ඉසුරන්දි Sunday, 08 May 2016 12:13 PM

මොනවා වුණත් ජීවිත දෙකක් නොසැළකිලිමත්කමකින් නැති කරගත්තා. (නි)

:       0       0

නිහාල් Saturday, 07 May 2016 09:07 AM

මෝඩකමට බෙහෙත් නැහැ කියන්නේ ඕවට තමයි. (නි)

:       0       0

ඩිලාන් Saturday, 07 May 2016 09:22 AM

දුම්රිය නැවත යාපනය දක්වා ගමන් ආරම්භකළ බව මේ දෙන්නා දන්නේ නැතුව ඇති (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 07 May 2016 01:36 PM

නැවතත් රේල් පීලි ගළවන්නටවත් තැත් කරනවද? යාපන දුම්රිය නිසා බස් මුදලාලිලා කීපදෙනෙකුට පාඩු වෙලා ඇදද....? නැත්නම් උතුර දකුණ යා වෙනවට අකමැති කාගේ හරි උවමනාවකට බිලිවුණ ජීවිත දෙකක්ද? (නි)

:       0       0

විජේ Saturday, 07 May 2016 02:40 PM

අනේ පව්! කෝච්චි පාරේ නිදාගන්නේ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site