
(යොහාන් භාසුර)
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.15ට පමණ ආරම්භ කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පළහු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කිරරීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයේ ඡන්දය සළකුණු කිරීම අද (14) පස්වරු 4.00 ට අවසන් වූ බවත් ඡන්ද පෙට්ටි අදාල ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ලැබුණු පසුව සෙසු ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන බව ද එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
368
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ