
(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එම දිනවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන්ට ඒ සඳහා නොවැම්බර් මස 7 සහ 8 යන දිනවලදී අවස්ථාව හිමිවන අතර ඔවුන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් තැපැල් ඡන්දය සළකුණු කළ යුතු බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම මේ මස 23 වෙනි දින සිදුකරන බවද මැතිවරණ කොමචන් සභාව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපැල් ඡන්දෙට දින දෙයි