IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තුන් දෙනාම ඉබේ මැරිලා

ගන්දර එකම පවුලේ තිදෙනකු මිය ගියේ සිය දිවි හානි කර ගැනීමෙන් බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී ඩී සමරවීර මහතා අද තීරණය කළේය.



අදහස් (0)

තුන් දෙනාම ඉබේ මැරිලා

මාලා Wednesday, 18 December 2013 09:18 AM

මාත් මගේ නෝනත් රැකියාවල් කරනවා. එත් ජීවත් වෙන්න හරි අමාරුයි. ගොඩ ඒමක් නං නැහැ. ඔහේ කාල පිගාන හෝදලා බුදිය ගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැහැ. අනේ මන්දා මේක මහ දෙපැත්තටම නැති ආර්ථිකයක්. (නදී)

:       0       0

නිසංසල. Wednesday, 18 December 2013 09:31 AM

රටේ මේ වගේ මිනිස්සුන්ට තමා කිසිම සහනයක් නැත්තේ.නමුත් පුද්ගලික ක්‍රීඩා සමාජයකට නයිට් රේස් සදහා ,කාර් වලට තීරු බදු නිදහස.මේවා හිතේ හැටියට (දිල්)

:       0       0

නිශාර්ඩ් Tuesday, 17 December 2013 03:58 PM

දිවි නසා ගන්නට නම් ලොකු බරපතල අභිරහස් ප්‍රශ්නයක් ඔවුනට නිවන්සුව ලැබේවා(දිල්)

:       0       0

සනත් අබේසේකර. Tuesday, 17 December 2013 04:19 PM

මීට මාස හයකට පමණ පෙර සැමියා වෙන්වීම නිසා මොවුන් මේ දරුණු ආර්ථික අගාදයේ පීඩනයට හසු වී අසරණව මේ තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබුණි. මිය ගිය කාන්තාවගේ මවගෙන් ඉඳ හිට ලැබුණු ආහාර පාන ස්වලපයක් හැර වෙනත් සහනයක්,උපකාරයක්,මොවුනට ලැබී නැත. වෙනත් රට වල නම් මෙවැනි අසරණ ජීවත් වීමට කිසි සේත්ම නොහැකි අයට රජය මගින් මුල්‍යාධාර සපයයි. නමුත් අපේ රටේ අවාසනාවකට තව්තිසා සුරපුරයක අසිරිය පෙන්වා පුරසාරම් දොඩන්නන් මෙසේ කුසගින්නේ රහසේම මියදෙන්නන් පිලිබදව කිසිදු තැකීමක් නොකරයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 December 2013 11:19 AM

කුමාර මහත්තයට මතවාද ඉවසන්න බැරි බව මම දන්නවා. මගේ දෙමාපියන්ට අවශ්‍ය ගෞරවය මම දී තිබෙනවා. ඔබ තුමා ඔබ තුමාගේ දෙමව්පියන්ගේ ගෞරවය බලා ගන්න.(නදී)

:       0       0

නිරංජලා. Tuesday, 17 December 2013 04:50 PM

යුරෝපා රටවල නම් ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් නැති අයට "සෝෂල් නමින් හැදින්වෙන රජයේ ආධාර වැඩපිළිවෙලක් ඇත. මොවුන්ට රෝගී අවස්ථා වලදී අවශ්‍ය සියලුම රෝහල් සහ බෙහෙත් ,නොමිලේ ලබා ගැනීමට රක්ෂණයක් ද පිරිනමයි. නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් රැකියාවක් ලැබෙන තෙක් කපා හැරේ. අපේ රටේ අවාසනාවට මේ සියලුම බදුසහන සහ වෙනත් වරප්‍රසාද හිමි වන්නේ තෝරා ගත් සුවිශේෂී පිරිසකටය.(නදී)

:       0       0

සෝමදාස Tuesday, 17 December 2013 05:09 PM

ඇයි මේ ගමට ග්‍රාම නිලධාරින් සමෘද්ධි නිලධාරින් නැද්ද මෙවැනි අසරණ උදවිය ගැන හොයා බලන්න.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 December 2013 05:44 PM

සනත් මහත්තයෝ, ආර්ථික ප්‍රශ්න කාටත් තියෙනවා. මේක එම ප්‍රශ්න වලට විසදුම නෙමෙයි. මේ ගැණු මනුස්සයට ප්‍රශ්ණ තිබුනා නම් ඒවා විසදාගන්න සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්න තිබුනා. ළමයි දෙන්නට රැකවරණයක් හදලා තමන්ට රැකියාවක් කරන්න තිබුනා. මෙයිට වඩා අසරණ මිනිස්සු ජීවිත සටන ගෙනියනවා අභියෝග වලට මුණ දීලා. මේ ලංකාදීපෙම කොච්චර පළවෙනවද දහිරියෙන් ජීවිතයට මුණ දෙන කිසි හව් හරනක් නැති මිනිස්සු ගැන. මෙහෙම ප්‍රශ්ණ වලට මැරෙනවනම් මේ රටේ බාගයක් එල්ලිලා මැරෙන්න ඕනා. (නදී)

:       0       0

නයනා. Tuesday, 17 December 2013 05:54 PM

මේ මිය ගිය කාන්තාවගේ මවට තවත් අනිවාර්ය බද්දක් රජයට ගෙවිය යුතුය. උපදින විට,විවාහ වෙනවිට, මැරෙන විට අවස්ථා තුනේ දීම දැන් හැමෝම මේ ගාස්තු ගෙවියයුතු තත්වයක් උදාකර ඇත. අග හිග කම ,දුප්පත් කම,නිසා කුසගින්නේ මිය ගිය ද අවාසනාවට මොවුන් සියල්ලෝම මේ අවිචාරවත් ආර්ථික ක්‍රමයේ කොටස් කරුවෝය.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 17 December 2013 07:25 PM

ග්‍රාම නිලධාරීගේ අලුත්ම රාජකාරිය ගමේ ගස් විකිනිමයි (අ)

:       0       0

විමුක්ති. Tuesday, 17 December 2013 08:02 PM

ලංකාවේ බහුතරයක් ජීවත් වෙන්නේ මැරෙන්න බැරි කමට. (අ)

:       0       0

සෝමදාස Tuesday, 17 December 2013 08:23 PM

දරුවන්ගෙ මරණත් සියදිවි නසා ගැනීම් ද? (නදී)

:       0       0

ප්‍රමුඛ. Tuesday, 17 December 2013 08:48 PM

ඔය ප්‍රසිද්ධියේ සංවේදීයි කියා ගන්න අයට වඩා යුරෝපයේ වෙසෙන අපි අපට හැකි පමණින් මේ වැනි පවුල් වලට අප්‍රසිද්ධියේ උපකාර කරනවා. හැබැයි ඒ ඔවුන්ගෙන් ඡන්දයක් බලා ගෙන නොවේ. මනුෂ්‍යත්වයේ නාමයෙනි. සමහරුනට ජීවිත කාලය පුරාවටම බෙහෙත් සදහා විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ.(නදී)

:       0       0

කුමාර Tuesday, 17 December 2013 09:19 PM

බන්දුල කට අරින්නේ නැතිව ඉන්නවා නම් ඒක ඔයාගේ දෙමව්පියන්ට කරන ගෞරවයක්.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 17 December 2013 09:55 PM

රටේ කන්න අදින්න නැතිව ජීවිතේ විනාස කර ගන්න රටේ කෝ ටිගණනින් මහජන මුදල්වියදම් කරලා රාත්‍රී කාර් ධාවන තරග නම් තියෙනවා.කාව සතුටු කරන්නද?කන්න අදින්න නැති 98% ක් ජනතාව සතුටු කරන්නද?(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 17 December 2013 09:57 PM

ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ කෙනෙකු රුපියල් 2500 ක් රජයට බදු මුදල් වසයෙන් ගෙවිය යුතුයි කොහොමද දැන් (දිල්)

:       0       0

සෙන්තිල්නාතන් Tuesday, 17 December 2013 11:39 PM

ග්‍රාම නිලධාරී,සමෘද්ධි නිලධාරී ඉන්නවා. මෙහෙම පවුලක් ඉන්න බව දන්නේ නැද්ද?  (නදී)

:       0       0

ආරියසේන Wednesday, 18 December 2013 06:24 AM

ප්‍රශ්නවලට විසඳුම දිවි නසා ගැනීම නොවේ. ඕනෑම ප්‍රශ්නයකට එඩිතරව මුහුණ දීමට හැකියාව තිබිය යුතුයි. ඇය තරුණ කාන්තාවක් ස්වාමියාගෙන් වෙන්වුනා කියල ළමයින් වත් මරාගෙන ඇයත් සියදිවි හානි කරගැනීම ගැන නම් පොලිසිය තවදුරටත් පරීක්ෂණ කරා නම් වඩා හොඳයි. කාගේ හෝ බල කිරීමක් උඩ සිදුවුනාද යන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site