IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තුන් දෙනෙකුට එකවගේ කැමති චතුරිකා

20160514Chathurika-1

චතුරිකා පීරිස් නළුවන් තුන්දෙනෙකුට කැමතිලු. ඒ පිළිබඳව ඇය මෙසේ කිව්වා, කැමතිම එක්කෙනෙක් කියන්න නම් අමාරුයි.

මම ගාමිණී ෆොන්සේකා මහතාටත් විජය කුමාරණතුංග සහ ජෝ අබේවික්‍රම කියන තුන් දෙනාම මට විශේෂයි. මම කැමතියි. ඒ සඳහා හේතුව වෙන්නේ, මුලින්ම ගාමිණී ෆොන්සේකා මහතා ගත්තොත් ඔහු සතු රංගන හැකියාවට සහ ඔහු චරිත නිරෑපණය කළ ආකාරයට.

විජය කුමාරණතුංගට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමයෙන් දිනාගන්නට හැකිවුණ රංගන ශිල්පියෙක් කියලා මම හිතනවා. ඒක හැමෝටම පිහිටන්නේ නෑ. ජෝ අබේවික්‍රම මහතා විශේෂ වෙන්නේ ඔහුට නොයෙකුත් ආකාරයේ රංගන පරාසයක් තිබුණා.

හාස්‍ය රංගනයේ සිට ත්‍රාසජනක රංගනයක් පවා ඉතාමත් සාර්ථකව කළ රංගන ශිල්පියෙක්. ඉතිං අපේ රටේ හිටිය මේ ප්‍රවීණයින් තිදෙනාටම මම ඉතාමත් කැමතියි.

 

අනූෂා රණසිංහ / ඡායාරූප - FB

 

DESHAYA

 

 



අදහස් (0)

තුන් දෙනෙකුට එකවගේ කැමති චතුරිකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site