IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තනමල්විල ප්‍රා මන්ත්‍රී යළි රිමාන්ඩ්

ඇඹිලිපිටිය බෝසිරිගම නිධන් හෑරීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තණමල්විල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී තිලකරත්න වියංගොඩ ඇතුළු අට දෙනා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද නියෝග කළේය.

පුරා විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාව නොලැබීම නිසා ඇප දිය නොහැකි බව අධිකරණයේ දී කියැවිණි.

 

 



අදහස් (0)

තනමල්විල ප්‍රා මන්ත්‍රී යළි රිමාන්ඩ්

ජනක Monday, 06 January 2014 08:28 PM

වැරදි කළා නම් නියම දඩුවම් දෙන්න. තරාතිරම බලන්න එපා. .(දී)

:       0       0

ප්‍රියා Tuesday, 07 January 2014 01:58 PM

වරදක් කළා නම් දඩුවමක් දෙන්නම ඕනේ ඒ නිසා බුරුලක් නම් දෙන්නම එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site