කොළඹට ද අද පෙරවරුවේ සිට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු අසීරු වී ඇත.
කොළඹ, මරදාන, වැල්ලවත්ත, තුන්මුල්ල මහ පාරවල් අද වැහිවතුරින් යටවිය. පෙරදින සන්ධ්‍යාවේ සිට අම්බලන්ගොඩට හා බලපිටියට මහ වැසි වැටෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. අද උදේ 11.50 වන විට එම පෙදෙස්වලට එක දිගට වැසි ලැබෙන බව වැසියෝ කියති.
මේ අතර කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශයටද මිලි මීටර් 69.5 වැසි ලැබුණු බව කාලගුණ විද්‍යා ආරංචි කියයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - සුනිල් ආනන්ද
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
තුන්මුල්ලත් ජලාශයක්
රස්පී Sunday, 15 May 2016 07:40 AM
කෝටි ගණන් වියදම් කරලා කාණු හදලා ගල් අැල්ලුවෙ ළඟදි නේද? (නි)
චතුරිකා Sunday, 15 May 2016 07:42 AM
නිවැරදි ලෙස කාණු පද්ධතියක් නොතිබීමයි ප්‍රධාන හේතුව (නි)
නවරත්න Sunday, 15 May 2016 07:52 AM
ජලය බැසයන්න සුදුසු කාණු පද්ධතියක් නැති නිසා තමයි මේවා වෙන්නේ (නි)