ලබන මාර්තු මස 15 සහ 16 වැනි දා ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තානාපති ජංගම සේවයේ කටයුතු සුදානම් කිරීම වෙනුවෙන් වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ සමිති සමාගම් නිලදාරීන්ගේ හමුවක් තානාපති නාවලගේ බෙනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රෝනාහි ඉල් පවෝනේ ආපන ශාලාවේ දී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තානාපති ජංගම සේවයක් වෙරෝනා නුවරත්
ආරි Monday, 24 February 2014 03:31 PM
අනේ මෙහෙටත් "දැයට කිරිලක් එවන්නකො" , ගසා කන්න ගොඩක් අය බලන් ඉන්නේ .(නදී)
අතුල Wednesday, 26 February 2014 11:55 PM
මිනිස්සුන්ට යහපතක් වෙන වැඩක් ....වෙරෝනා එකමුතුවට අපේ ආසිරි ....(නදී)
සඳරුවන් වෙම්බ්ලි Monday, 24 February 2014 06:37 PM
උප තානාපති කුරේ මහතාට හොඳින් වැඩ කරන්න ඉඩ දෙයිද? (නදී)