IMG-LOGO

තත්පර දහයේ ටයි දැමිලි

වැඩට යන පිරිමි බොහෝමයක් ටයි පටිය පලඳින එක සිද්ධ කරනවා. සුද්දා බෙල්ල පිටිපස්සට දාපු රෙදි පටිය ටයි එකක් වුණා කියලා කිවුවට දැන් ටයි එකක් දාන එක ලොකුකමක් විදියටයි සලකන්නේ. ඒ වුණාට ලංකාවේ තරුණ පරම්පරාවෙ බොහොමයකට ටයි ගැන තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ ටයි එක දාන්න නොදන්නා කම හෝ ටයි එක දාන්න ගත වෙන වේලාව. මේ දෙකට පිළිතුරක් සාරවිට ඩෝන්ට් මිස් වෙතින් සලසනවා. මේ තත්පර දහයකින් සරලව ටයි පටියක් දමා ගන්නා අයුරුයි.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

තත්පර දහයේ ටයි දැමිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site