IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරී කේෂාන් බුද්ධික මහතාට  දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුමිත් කුමාර මහතා පහර දුන්නේ ඇයි කියන සිද්ධියක් හේතුවෙන් විදුලි අධිකාරීවරයා රෝහල් ගත කර ඇති බව තංගල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

කේෂාන් බුද්ධික මහතා මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී මෙසේ පහර කෑමට ලක්ව ඇති බවත් ඔහු තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරියා කීය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නගර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහලේ

බකල ජයා Thursday, 14 November 2024 03:42 PM

නීතිය දැනටමත් සැමට සමානද, නැත්නම් ජනවාරි පළවෙනිදා ඉඳලාද?

:       1       2

සමන්ති Thursday, 14 November 2024 06:47 PM

ඔය කුමාර කියන්නේ විදුලි ඉංජිනේරූ සංගමේ ඉන්න අතුල වන්නි ආරච්චිගේ දකුණු අත. ඒක නිසා ඕක යට ගැහෙනවා. ඒ කට්ටිය ඔක්කොම මාලිමාවේ. ඒ ඔක්කෝම යාළුවෝ මල්ලී..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site