IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තේක්ක කැපු හමුදා පිරිස හමුදා අත්අඩංගුවට

මහඔය රක්ෂිතයේ තේක්ක ගස් කැපු හමුදා ලුතිනන් හා සෙබළුන් අත් අඩංගුවට ගත් බව යුද හමුදාව කියයි.

සිය වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් වැලිකන්ද බොරවැව යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධරයා ඉවත් කැර  යුද්ධාධිකරණ නඩුවක් පැවැරීමටද නියමිතය.

මෙවැනි වැරැදි වලට සම්බන්ධ අයට කිසිම ළිහිලක් හෝ සමාවක්  නොදක්වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක  කියයි.

 

 

 



අදහස් (0)

තේක්ක කැපු හමුදා පිරිස හමුදා අත්අඩංගුවට

සත්‍යයා Saturday, 01 February 2014 03:32 AM

යුද්ධාදිකරන ගැන නම් අපට කිසිම සැකයක් නැහැ. පසුගිය කාලයේ ඒක මනාව ඔප්පු කළානේ. (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 01 February 2014 04:00 AM

හිටපු හමුදාපති තුමා(ජෙනරාල් සරත් පොන්සේකා) යටතේ කොච්චර විනය ගරුක හමුදාවක්ද හිටියේ , ඒකට දැන්. (නදී)

:       0       0

තිස්ස Saturday, 01 February 2014 06:16 AM

හමුදා පති තුමනි මේ දස දහස් ගණනකින් එකක් මේ ...ඔබට මගේ සුබ පැතුම් ...කල්පනාවෙන්.(නදී)

:       0       0

කඩවත හේමසාර හිමි Saturday, 01 February 2014 07:11 AM

මේවා නායකත්වයේ ලක්ෂණ . හමුදා පති තුමනි ! ඔබට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

පුෂ්ප Saturday, 01 February 2014 09:59 AM

මෙන්න මෙවටයි නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)

:       0       0

නාමල් Saturday, 01 February 2014 10:01 AM

මගේ රට රැකගන්න පුළුවන් එකම දෙය නීතිය හරියටම බැරිඋනත් පුළුවන් තරම් හොදට (නීතිය කියන්නේ බුරුල් තැන තියෙන නිසා ) හැමට එක විදියට ජපානයේ වගේ කලොත් පගාව (කොමිසන් ) නැති රටක් කරන්න පුළුවන් , එහෙම උනොත් ආයෝජකයන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් (දී)

:       0       0

වීරසේකරගේ Saturday, 01 February 2014 12:09 PM

රතුපස්වල හමුදා කණ්ඩායමට දඬුවම් නැද්ද. (දී)

:       0       0

චමින්ද ජයනාත් Friday, 31 January 2014 08:50 PM

රටක හමුදාව ගැන ආඩම්බරයක්, ආදරයක් ඇති වෙන්නෙ ඒ රටේ හමුදාවෙ විනය මත. එවැනි හමුදාවක් ආරක්ෂා කරන්න එම රටේ වැසියත් තම ජීවිතය උවත් පුදන්න පැකිලෙන්නෙ නෑ. රටෙත් මේ වගේ වරදි කරන සැම දෙනාට නිසි දඩුවම් දෙන්නේ නම් අප කොතරම් පිං වන්තයන්ද? යුධ හමුදාපතිතුමනි ඔබට අපගේ ගෞරවය!.(අ)

:       0       0

චානක. Friday, 31 January 2014 10:02 PM

මේවා කෙරෙන්නේ දෙසපාලකයන්ගේ මග පෙන්වීම යටතේය... හමුදා පති මේවාට එරෙහි වෙන්න ගිහිල්ල දෙසපාලකයා එක පාරක් ගොරවපු ගමන් හමුදා පති නිකම්ම ගොළු වෙලා යනවා. ඔන්න ඕක තමා අද රටේ තත්වය. (දී)

:       0       0

දොන් රොෂාන් ඩි සොයිසා Friday, 31 January 2014 10:18 PM

යුධ හමුදාපතිතුමා නීතිගරුකයි. හමුදාපතිතුමනි ඔබට මාගේ උත්මාචාර. (දී)

:       0       0

බවා Friday, 31 January 2014 11:00 PM

මේවා කරන්න නියෝග දුන් අය පැත්තක ඇති. (දී)

:       0       0

ගාමින්ද Friday, 31 January 2014 11:55 PM

හමුදා නිලධාරියෙක් නිසා හමුදා නීතියද ක්‍රයාත්මක වෙන්නේ (දී)

:       0       0

පෙරේරා ' Saturday, 01 February 2014 01:23 AM

මේකටත් දෙස්පාලකයෙක් පිටිපස්සේ ඇති. හැම දෙයක්ම දේශපාලනීකරණය වුන රටක මේ වගේ විමර්ශන වලට වෙන්නේ මොකද්ද කියල හිතාගන්න පුළුවන් නේද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site