නුවරඑළිය හැටන් මාර්ගයේ ඩෙවොන් ඇල්ල අසල රක්ෂිතයේ අක්කර පනහක් ගින්නට හසු වී ඇතැයි වන නිලධරයෝ කියති.
හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල කුඩාගම රක්ෂිතයේද අක්කර සීයයක් පමණ ගින්නෙන් වැනසී ඇත.
මෙවැනි ගිනි තැබීම නිසා ජල මුලාශ්‍ර සිඳි යතියි නුවරඑළිය මහ දිසාපති ඩී පී ජි කුමාරසිරි මහතා කියයි.
ගිනි තැබීම් පිළිබඳ තොරතුරු ළඟම පොලීසියට දැනුම් දෙන්නැයි දිසාපති මහජනයාට උපදෙස් දෙයි.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩෙවොන් ඇල්ල ළඟත් ගින්නක්
සත්‍යයා Monday, 10 February 2014 01:52 PM
ගින්නක් නැතිව දුමක් (සංචාරක හෝටල්) පැන නොනගී. තව ගිනි ඉදිරියට බලාපොරොත්තු වෙමු. (නදී)