IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඩොල්ෆින්ට බීර පොවලා

පෙරුලිමා නුවර ආසන්නයේ මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවකුට බිර පෙව් එරට තරුණ පිරිසට එරෙහිව සත්ව හිංසන නිතිය යටතේ දඩුවම් කරන්නෑයි සත්ව හින්සනයට විරුද්ධ බ්ලු පෙලෙන්ට් සංවිධානය එරට රජයෙන් ඉල්ලයි. මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවාට බිර පොවා නෑවත මුහුදට යවන අයුරු ඡායාරුප ගතකළ තරුණ පිරිස එය තමන්ගේ ෆෙස් බුක් ගිණුමට එක් කළහ.

 



අදහස් (0)

ඩොල්ෆින්ට බීර පොවලා

තුසිත් ලක්මල් Thursday, 13 February 2014 05:08 PM

මේ අය රට කනවා.(නදී)

:       0       0

අවිහිංසක Thursday, 13 February 2014 05:16 PM

මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුය. මෙවැනි අහිංසක සත්වයෙකුට තමන්ගේ පාඩුවේ නිදහසේ ඉන්න දීම අපේ වගකීමක්. මෙය හෙළා දකිමී.(නදී)

:       0       0

කිරෝ Thursday, 13 February 2014 05:29 PM

මේ අයට මොලේ අමාරුද කියල හොයල බැලුවා නම් හොදයි නේද ? (නදී)

:       0       0

කාලිංග Tuesday, 18 February 2014 04:10 PM

මමත් පොඩි කාලේ ගෙම්බන්ට බීඩි පොවලා තියෙනවා (දී)

:       0       0

සිරියලතා Thursday, 13 February 2014 07:08 PM

ඩොල්ෆින් මාළුවා හෙටත් එයි වගේ.(නදී)

:       0       0

කසුන් Thursday, 13 February 2014 07:26 PM

මේ අයට ගහන්න ඕනේ මඩු වලිගෙන්. පව්කාරයෝ.(නදී)

:       0       0

අස්මිත් Tuesday, 18 February 2014 09:31 AM

පින්නවල අලි අනාථාගාරයේ ඉන්නවා ඇත්පැටවුන්ට මුත්‍රා පහ වෙනකම් තලන ගොයියෝ ටිකක්. අනේ කරුණ කරලා ඔවුන්ටත් නිසි දඩුවමක් නියම කරන්නකෝ. (නදී)

:       0       0

මාරි Thursday, 13 February 2014 08:06 PM

අපේ රටෙත් මය වගේ තිරිසන් මිනිසුන් ඉන්නවා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 13 February 2014 08:23 PM

පවු අහිංසක සතා.(නදී)

:       0       0

ප්‍රමෝද් Thursday, 13 February 2014 08:52 PM

මෝඩ ආතල් කියන්නේ මේවාට තමා (අ)

:       0       0

තිසර Friday, 14 February 2014 02:07 PM

අනේ මන්දා (දී)

:       0       0

චමී Thursday, 13 February 2014 09:16 PM

සතුන්ට ස්භාවධර්මයට ආදරය නොකරන මිනිස්සුන්ට කවුරුත් දඩුවම් දෙන්න ඔන නෑ.ඒයාලටදේව දඩුවම් ලැබෙනවා. (අ)

:       0       0

කසුන් Saturday, 15 February 2014 03:48 PM

මේ අයව අදිකරණය ඉදිරියට ගෙනල්ල දඩුවම් කරන්න ඕනා.(නදී)

:       0       0

චාමිකර Friday, 14 February 2014 04:49 PM

මේ ලංකාවේ අයද මන්ද? තිරිසන්නු කියන්නේ මේ වගේ අයට තමා. (දී)

:       0       0

ශාන් ප්‍රසංග වීරසිංහ Thursday, 13 February 2014 11:24 PM

මේවා දාලා වැඩක් නැහැ මේ අයව හොයල මරන්න (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 14 February 2014 01:13 AM

කොහෙද අනේ පෙරුලිමා තියෙන්නේ ? ඉතාලියේ නගරයක් වගේ. ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලෙ අපේ භූගෝල සර් ඉගැන්නුවා පේරු කියන රටේ අගනුවර ලීමා කියල. මේ කියන්නේ ඒ නගරේ ගැනද? (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 14 February 2014 02:02 AM

ඩොල්ෆින් මාළුවා මිනිසුන් සමග මිත්‍රශීලී ලෙස හැසිරෙන්නෙක්. මෙම අමනුෂ්‍යයින්ට මඩු වලිගයෙන් පහර දිය යුතු වේ. (දී)

:       0       0

සරත් Thursday, 20 February 2014 10:20 AM

මම දන්නා කෙනෙක් බල්ලෙකුට අරක්කුන් පොවලා තියෙනවා (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site