(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද(16) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 305.43 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 318.79 ක් ලෙස සටහන් විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩොලරය පහළට
Muthu Tuesday, 16 May 2023 10:29 PM
ලෝ වැඩ සඟරාවේ කවියක් මතක් උනා - "ලිප ගිණි මෙල වෙනතෙක් දිය සැලියේ.... සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ.
chandima Tuesday, 16 May 2023 10:30 PM
මෙහෙම නහුතෙට රුපියල ඉහල යද්දී අපේ රටේ නිෂ්පාදන කර්මාන්තශාලා අරින්න ආයෝජකයෝ එයිද?