IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩයලොග් රිද්ම රැයක් 2016

ශ‍්‍රී ලාංකීය ගායන ක්ෂේත‍්‍රයේ නියැලෙන කලාකරුවන් වෙත වසරක් පාසා සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණාවරණයක් පිරිනැමීමත්, පැරණි පරපුරේ ශිල්පීන්ගේ අවශ්‍යතා සොයාබලා සැපිරීමත් පිණිස පවතින අරමුදල සවිමත් කිරීම සඳහා ගීත නිර්මාණක කේන්ද්‍රය (OSCA) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘රිද්ම රැයක්’ විචිත‍්‍ර සංගීත ප‍්‍රසංගය, ජුනි මස 4 දින නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සංගීත ප‍්‍රසංගය පිළිබද ව මාධ්‍ය දැනුවත් කිරීම පසුගිය දා ගලධාරී හෝටලයේ දී පැවැත්විනි. ‘ඩයලොග් %රිද්ම රැයක් 2016’ ප‍්‍රසංගය සඳහා අනුග‍්‍රහය දක්වන්නේ නිරතුරුව කලාවට අත හිත දෙන ඩයලොග් සමාගම විසිනි. ශී‍්‍ර ලාංකීය කලා ක්‍ෂෙත‍්‍රයට සිය දායකත්වය ලබාදෙමින් ඩයලොග් පසුගිය වසරේදී අමරධ්වනි සහ රිදී රැයක් ප‍්‍රසංග සඳහා අනුග‍්‍රහය ලබාදෙන ලදී.

මෙවර ප‍්‍රසංගය සුපුෂ්පිත කිරීමට, සුභාවිත ගීත සම්ප‍්‍රදායක් උදෙසා මහඟු මෙහෙවරක යෙදුනු ජනප‍්‍රියම ගායන ශිල්පීන් 6 දෙනෙකු සහභාගී වෙති. මහේෂ් දෙනිපිටියගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ කීර්ති පැස්කුවල්, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, නාමල් උඩුගම, නෙලූ අධිකාරි සහ චාමික සිරිමාන්න යන ගායක ගායිකාවන් ඉදිරිපත් කරන සුමධුර ගායනයන් පේ‍්‍රක්ෂක රසිකයන් හට උපරිම වින්දනයක් ලබාදෙනු ඇත.

 

ඡායාරූප - රසික රංග

 

2016-05-12-ent-01
2016-05-12-ent-02
2016-05-12-ent-03
2016-05-12-ent-04
2016-05-12-ent-05
2016-05-12-ent-06
2016-05-12-ent-07
2016-05-12-ent-08
2016-05-12-ent-09
2016-05-12-ent-10
2016-05-12-ent-11
2016-05-12-ent-12
2016-05-12-ent-13
2016-05-12-ent-14
2016-05-12-ent-15
2016-05-12-ent-16
2016-05-12-ent-17
2016-05-12-ent-18
2016-05-12-ent-19
2016-05-12-ent-20
2016-05-12-ent-21
2016-05-12-ent-22

 



අදහස් (0)

ඩයලොග් රිද්ම රැයක් 2016

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site