IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඩයනාට වරෙන්තු

(රෝෂන් තුෂාර)

ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා  වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි  චෝදනා ළද හිටපු අමාත්‍යවරියක  වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21)  වරෙන්තු නිකුත් කළාය.
ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ට නොතීසිද නිකුත් කළාය.

ඩයනා ගමගේ මහත්මිය  ආගාමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින්  පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ  අතර නඩුව කැඳවන අවස්ථාවේදී  වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර   සිටි  ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා , නඩුවේ පළමු සාක්ෂිකාර  පැමිණිලිකරු  අධිකරණය පෙනී සිටීයේය.
 



අදහස් (8)

ඩයනාට වරෙන්තු

ravin Thursday, 21 August 2025 11:23 AM

ත්‍රෛෙලා්ක විජයපත්‍ර භාවිතය වැඩි වෙලා...

:       0       4

මාලිමාපෙන්දා Thursday, 21 August 2025 11:25 AM

ඊයෙ මෙයා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා මං හිතන්නේ. හැම කෙනෙකුටම එහෙමයි. ඒ තමයි විදිහ.

:       1       1

Angna Kouross Thursday, 21 August 2025 12:01 PM

මහින්ද, රනිල්, සජිත්, සරත් -- මේ කවුරුහරි හිටියනන් මෙයාට නීතිය ක්‍රියාත්මක වෙන්නෑ.

:       0       13

කෝරලගේ Friday, 22 August 2025 09:43 AM

සහතික ඇත්ත. මහින්ද,රනිල්,සජිත්...මේ සෙට් එක රට කාපු කම්බ හොරුනේ.ඔය සෙට් එක බලයට එන්න ඕන මජර වැඩක් කරනවා.අපේ ඡන්දෙ මාලිමාට දුන්න එක ගැන මොනතරම් සතුටු වෙනවාද.

:       0       1

prasanna Thursday, 21 August 2025 04:01 PM

රජයත් එක්ක joint එකෙන් වැඩේ ශේප් කරගන්න බැරිවෙලා.

:       0       5

සංඛා Thursday, 21 August 2025 04:01 PM

මෙයා හොඳ හෙරක්.ලංකාවේ පුරවැසි භාවය නැතුව කපටි රනිල්ගෙ ඇඟේ එල්ලිලා හොරෙන් පාර්ලිමේන්තු රිංගගෙන හොර විජ්ජාවක් දාගෙන බැලුවා ගේමක් ගහන්න. වැඬේ හබක් වුණා.මොන තරම් කැත‍ද පාර්ලිමේන්තුව වගේ උත්තරීතර තැනක මේ වගේ අමු වංචා දේවල් කරන එක.

:       0       10

Perera Friday, 22 August 2025 12:48 AM

මැයගේ හැදියාව රටටම පෙන්නුවා පාර්ලිමේන්තුවේදී ගෝරිය දාගත්තු වෙලේ.

:       0       0

Perera Friday, 22 August 2025 06:06 AM

මෙයත් අධිකරණය මග ඇරියොත් ලවුඩ් ස්පීකර් සන්දර්ශනයක් දකින්න ලැබේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site