බෞද්ධ විශ්ව කෝෂයේ හිටපු ප්‍රධාන කර්තෘ ආචාර්ය ඩබ්ලිව් ජි වීරරත්න මහතා පෙරේදා (11) අභාවප්‍රාප්ත විය.
වීරරත්න මහතා ගාල්ල මහින්ද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යයෙකි. ඔහු 1953 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයයට ඇතුළු වී 1961 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රපති උපාධිය ලබා 1975 දී එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් සරසවියේ දර්ශන ශූරී උපාධියද ලැබුවේය.
ඔහු අවුරුදු 79 ක් වන තුරුම වසර 51 ක් බෞද්ධ විශ්වකෝෂ කර්තෘවරයා විය.
අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අද සවස 5ට සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩබ්ලිව් ජී වීරරත්න සමු ගනී
සත්‍යයා Friday, 14 February 2014 08:49 AM
මිනිසුන් මැව්වේ ඇත්තෙන්ම දෙවියන් නම්, මේ වගේ උතුම් වූ පුගලයින් අමරණීය නොකර වැඩකට නැති මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට ආයුෂ වැඩිකර දෙන්නේ ඇයි? (නදී)
සි. ගනේගොඩ Thursday, 13 February 2014 06:39 PM
විද්වතාණෙනි, ඔබ සුගතිගාමී වෙත්වා ! නිවන් සුව ලබත්වා ! (දිල්)
සුසිල් Thursday, 13 February 2014 09:22 PM
ඔබතුමාට නිවන් සැප පතමු. මෙවැනි උතුමන්ලාට දෙව් සැප අනිවාර්යරෙන්ම ලැබෙනවා.
උපාලි වීරප්පෙරුම Friday, 14 February 2014 02:52 AM
නිවන් සුව පතමු. (නදී)