IMG-LOGO

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්මිත්ගෙන් දොස්

2016-08-26-ent-18

ජනප්‍රිය නළු විල් ස්මිත් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය, "Suicide Squad" චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රවර්ධනාත්මක වැඩසටහන්වලට මොහු දායක වන බවද සඳහන් වෙනවා.

මේ වැඩසටහනකට සහභාගී වූ එක් අවස්ථාවකදී විල් ස්මිත්, මේ දිනවල ඇමෙරිකාවේ පැවැත්වෙන ජනපතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳවද අදහස් දැක්වූවා. ඔහු විශේෂයෙන් සඳහන් කළේ ජනපති සටනට රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳවයි. මුස්ලිම් ජාතිකයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෝෂාරෝපණයට ලක්වීම විල් ස්මිත්ගේ විවේචනයට ලක්වුණා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළේ ඩුබායිහි පැවැති මාධ්‍ය හමුවකදියි.

 

2016-08-26-ent-19



අදහස් (0)

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්මිත්ගෙන් දොස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 654 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site