IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩෙංගු වැඩි වීමේ අවධානමක්

(නිමල කොඩිතුවක්කු)

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41394 දෙනෙකු වාර්තාවී ඇති අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනකු මියගොස්  ඇත.

ඔක්තෝම්බර් මාසය තුළ පමණක් මේ වනවිට ඩෙංගු රෝගීන් 1983 ක් වාර්ථා වී ඇති බවත් එම ඒකකය සඳහන් කරයි.

වැඩිම  ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පලාතෙන් සහ  මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින්  වාර්ථා වේ.

පවතින වර්ෂාවත් සමග වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී  මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන  බවත් ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.



අදහස් (0)

ඩෙංගු වැඩි වීමේ අවධානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site