IMG-LOGO

ඩෙංගු මර්දනයට කුරුදුවත්තේ සහය මදි

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ ඩෙංගු මර්දනයේදී ඇතැම් නගර නගරවාසීන්ගෙන් ලැබෙන සහයෝගය මදි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසීය.

විශේෂයෙන් කොළඹ කුරුඳුවත්ත  වැනි ප්‍රදේශවලදී  ඒ තත්ත්වය තදින්ම දක්නට ලැබෙන බව පැවසූ වෛද්‍යවරයා  මේ හේතුවෙන් නිලධාරීන්ට ගේට්ටුව ළඟ රස්තියාදු වීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී ගේට්ටු වල කහ  නිවේදනය ප්‍රදර්ශනය කරන බවත් එසේ කහ නිවේදනය ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේදී නිවැසියන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇමතිය යුතු බවත් විජයමුණි මහතා පැවසීය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබුණහොත් රතු නිවේදන නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් කීවේය



අදහස් (1)

ඩෙංගු මර්දනයට කුරුදුවත්තේ සහය මදි

සත්‍යපාල Sunday, 14 May 2023 07:49 AM

ඕකට තමයි කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා... අහිංසක කෙනෙක් වුණානම් කෙසෙල් ගහක ගොබය ළඟ වතුර තිබුණත් කෙසෙල් ගසත් කපන්න කියනවා. මම රාජසිංහ රජුගේ කටු උණ පඳුර ආසන්න ගමක කැඩුම් බිඳුම් වෙද මහතෙක් හමුවෙන්න ගියා. ගෙදර ඉස්සරහා දොරේ ඩෙංගු තුරන් කළ ආදර්ශමත් නිවසක් කියලා... පී.එච්.අයි සවිකළ දැන්වීමක් තිබුණා.. මම එම නිවසේ පිටුපස බැලුවාම දැක්කා වතුර පිරුණු භාජන රාශියක් තියෙනවා. එහෙම තමයි වැඩකිඩ කියලා කියන්න වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 349 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site