(රංජන් කස්තුරි)
රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ.
මෙතෙක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 19ක් පමණක වූ අතර රටපුරා ක්‍රම ක්‍රමයෙන් ඩෙංගු උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන හෙයින් අධි අවධානම් කලාප අවධනම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහන් කරයි.
වාද්දූව, උඩුනුවර,වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම,බදුල්ල,කුරුවිට, කෑගල්ල, ඇතුළු එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඩෙංගු උණ රෝගීන් බහුල වශයෙන් හමුවන බව ද එම වැඩසටහන් කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩෙංගු අධි අවධානම් කලාප 13ක්