IMG-LOGO

ටී එන් ඒ තහනම් කරනු

දෙමළ ජාතික සංධානය තහනම් කළ යුතු යැයි  නියෝජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බළකා කඳවුරේ විසිර යෑමේ උත්සවයකදී කීය.

එම සංධානය දෙමළ ජනයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන  බවත් ඔවුන්ගේ යහපත වෙනුවෙන්  කිසිවක් නොකළ බවත්  ඔහු  පැවසීය.

රජයට එරෙහි නොයෙක්  කුමන්ත්‍රණ කරන එම සංධානය ශ්‍රී ලංකාවට හිතවත් නැතැයිද ඔහු  සදහන් කළේය.

 



අදහස් (0)

ටී එන් ඒ තහනම් කරනු

නෙසන් Wednesday, 05 March 2014 08:19 PM

ටී.එන්.ඒ තහනම් කරන්න නම් හේතු හරියට දෙන්න. (නදී)

:       0       0

කීර්ති Wednesday, 05 March 2014 08:22 PM

සිවිල් ආරක්ෂක කමිටු කියන්නේ මොනවාද ? ඒවගේ ඉන්න අය හොඳම හොරු. නියම අබිලින් චරිත.(නදී)

:       0       0

චන්ද්‍රා ඇමරිකාව Wednesday, 05 March 2014 08:28 PM

අවංක, නිර්භීත ,සත්‍ය ප්‍රකාශයක්. ඉහල පාලකයින්ගේත් අවධානය යොමුවේවා!...වීරසේකර මහතා යුද්ධයේ බොහෝ අත්දැකීම් ඇති අයෙකි.(නදී)

:       0       0

උදාර ලක්ඛන Wednesday, 05 March 2014 08:40 PM

සරත් වීරසේකර කියන කතාව 100% ඇත්ත. තහනම් කරන එක හොදා.(නදී)

:       0       0

රංජි Wednesday, 05 March 2014 09:05 PM

ඒක හරි. මමත් ඒකට එකගයි.(නදී)

:       0       0

නිලන්ත දිසානායක Wednesday, 05 March 2014 09:06 PM

ඒක නම් ඇත්ත තව ටික කාලයක් ගියොත් අපේ රටට වාඩාත්ම අනතුරු දායක කොටසක්. දැනටමත් කියක් දේවල් යෝජනා කරලා ඉස්තීර කර ගත්තද එයාලට වැඩිය දගලන්න දෙන්න හොද නැහැ.(නදී)

:       0       0

රත්නසිරි Wednesday, 05 March 2014 09:21 PM

තහනම් නොකලොත් සිදුවන හානිය අවිගත් කොටියගේ ම්ලේච්ඡ ක්‍රියාවලට නොදෙවැනි වෙනු ඇත.(නදී)

:       0       0

බණ්ඩා Wednesday, 05 March 2014 09:40 PM

එහෙම කරන්න පුළුවන්ද (දිල්)

:       0       0

රොකි Thursday, 06 March 2014 08:04 AM

නීත්‍යනුකූලව ඡන්දයකින් බලයට පත් වෙච්ච පළාත් සභාවක් තිබියදී කොහොමද ඒ පක්ෂය තහනම් කරන්නේ? ඔය කුමන්ත්‍රණ කතා අහලා දැන් අපට එපා වෙලයි තියෙන්නේ.(දිල්)

:       0       0

අසංග Thursday, 06 March 2014 09:34 AM

අනිවාර්යෙන්ම (දිල්)

:       0       0

බණ්ඩාර කටුවිට Thursday, 06 March 2014 09:37 AM

බොහෝ මැති ඇමතිවරුන් උතුරට හෝ දකුණට කල දෙයක් නැත නමුත් ඔබ අපේ අනාගත පෙර ගමන් කරුවකි. (දිල්)

:       0       0

අනුර ලියනගේ Thursday, 06 March 2014 03:26 PM

ඇත්ත කියන ඇමැතිවරු දැන් හරි අඩුයි (දිල්)

:       0       0

චන්ද්‍රා යුඑස්ඒ Saturday, 08 March 2014 04:16 PM

හොද යෝජනාවක් , ජයවේවා!,,,,,,(අ)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 07 March 2014 05:12 PM

ත්‍රස්තවාදයට ,බෙදුම්වාදයට සහ දේශද්‍රෝහී කුමන්ත්‍රණ වලට උදවු දෙන දේශපාලකයන්ට දඩුවම් කළහැකි නීති පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ක්‍රියාවට නගන්න. ( ඉන්දියානු මොඩලය උදාහරණයකට ගන්න).(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1542 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site