IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'ට්‍රැෆික්' රිදී තිරයට

ත්‍රාසය හා භීතියෙන් පිරුණු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති "ටැෆ්‍රික්" චිත්‍රපටයද මැයි මස 06 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බොලිවුඩ් චිත්‍රපටයකි. රාජේෂ් පිල්ලායිගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙස නිර්මාණය වී ඇති මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ දීපාක් දෝහර් හා සමීර් රාජේන්ද්‍ර දෙදෙනා විසිනි. මනෝජ් බජ්පායි, ජිමී සීර්ගීල්, දිව්‍යා දත්තා, විශාල් සිං, සචින් කොඩ්කාර් මෙහි රංගනයේ යෙදෙති. 2013 වසරේ අගභාගයේදී මෙහි රූපගත කිරීම් කටයුතු නිමකර තිබුණ අතර, චිත්‍රපටයේ දර්ශන කිහිපයක් නැවත රූපගත කිරීම් කරන්නට සිදුවීම නිසා චිත්‍රපටය මෙසේ කල්ගත වූ බව සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටයේ එන චරිත සඳහා ප්‍රසිද්ධ නළුනිළියන් කිහිප දෙනෙකුම සම්බන්ධ කරගත්තද, පසුව ඔවුන්ට වැඩ අධික වීම නිසා මෙම චිත්‍රපට චරිත ප්‍රතික්ෂේප කරන්නට සිදුවූ බව සඳහන් වෙයි.

 



අදහස් (0)

'ට්‍රැෆික්' රිදී තිරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site