IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටියුෂන් ගුරා හොරකමෙත් ගිහින්

අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසකින් 2013 දී සොරාගත් රුපියල් ලක්ෂයක් වටිනා ජංගම දුරකතනයක්,වෙද නළාවක්  ඇතුළු භාණ්ඩ රැසක් සමඟ ගාල්ලේ රත්ගම පෞද්ගලික පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය කියයි.

අනුරාධපුරයේ කතා කරන ඉංග්‍රිසී පන්ති කරද්දී විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ වු බව කියන මොහු රැකියාව නැතිව අතුරුගිරියට පැමිණ නිවෙස් හතරක් බිඳ ඇතැයි පොලීසියට තොරතුරු ලැබී ඇත.

ගාල්ල හා කුරූණෑගල ද පන්ති කරන බව කියන මෙම  ගුරුවරයාගේ  දුරකතනයේ  අසභ්‍ය දර්ශන තිබු බවද පොලීසිය කියයි.

 

 



අදහස් (0)

ටියුෂන් ගුරා හොරකමෙත් ගිහින්

කුමාරි Thursday, 13 February 2014 11:29 AM

මේ වගේ නරකයින්ගෙන් ඉගන ගන්නා ළමයින්ට දෙයියන්ගේම පිහිටයි! (නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 13 February 2014 02:05 PM

ගුරු හොරෙක් විතරක් නෙවේ ගුරු කාමාතූරයෙක්.(නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 13 February 2014 02:28 PM

දැන් ඉතින් මෙයාට දෙන දඩුවම මොකක්ද? මාසයක් විතර හිරේ තියාගෙන ඉඳල ආයෙත් සමාජයට මුදා හරින එකද? (නදී)

:       0       0

හේමන්ත Thursday, 13 February 2014 03:16 PM

මෙයාලව පුනරුත්තාපනය කරන්න නම් නිර්වින්දනය කරලා එයාලගේ එළියේ තියෙන මොළේ කපලා අයින් කරන්නම ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site