හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා බණ්ඩාරගම හිටපු ශ්‍රීලනිප සංවිධායක ටියුඩර් දයාරත්න මහතා අභාවප්‍රපාත් විය.
ඔහු ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ ඔහු ලංගම සභාපතිවරයකු ද විය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටියුඩර් දයාරත්න කළුරිය කරයි
බුද්ධික Friday, 03 January 2014 09:16 PM
ඔබට නිවන් සුව! (නදී)
ජගත් කෙකුල්තොටුවගේ - කැනඩා Friday, 03 January 2014 10:40 PM
වර්තමාන සල්ලි වලට යටවුන දේශපාලකයන්ට හොඳ ආදර්ශයක් ගත හෙකි අවංක, දක්ෂ මහත්මයෙක්. ඔබට නිවන් සුව පතමි. (ත)
සරත් අතාවුද Friday, 03 January 2014 02:19 PM
ඔබට නිවන් සුව ! (නදී)
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර Saturday, 04 January 2014 09:11 AM
මේ රටේ දේශපාලනයේ සිටිය යුතු මිනිසුන් නැතිවීම ඛේදවාචකයක්. මෙතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (ත)
උදිත බංඩාරගම Friday, 03 January 2014 06:09 PM
හොද මහත්මයෙක්. බණ්ඩාරගමට සේවයක් එතුමා කලා. දේශපාලනයෙන් කිසිම දෙයක් හම්බු නොකළ කෙනෙක්. කාලයක් අසනීපෙන් හිටියේ එතුමාට නිවන් සුව අත් වේවා! (නදී)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 03 January 2014 07:38 PM
අපි එකට දේශපාලනය කළා. මහජන පක්ෂයේ ආරම්භයේ සිටම අපි මිතුරෝ. මගේ කටයුතු වලට ඔහු විශාල සහයෝගයක් දුන්න. ඔහු ට අජරාමර නිවන් සුව පතමි.(දී)
ඔසන් සලාම් - කටාර් Saturday, 04 January 2014 03:59 PM
ඉතා අවංක වාමාංශික දේශපාලඥයෙක්. තමන්ගේ ජයග්‍රහණය මෙන්ම පරාජයේදීත් අපේ ජනතාව සමග සිටි නිහතමානී නායකයෙක්. විරූද්ධ පක්ෂයෙන් පවා කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකිවූ මහත්මා දේශපාලඥයෙක්. එතුමාගේ සොයුර පලාත් සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න ඇතුළු පවුලේ සියළු දෙනාට මගේ ශෝකය ප්‍රකාශ කර සිටිමි. (නදී)