IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.

පාසලේ ඇස්බැස්ටෝ හා උළු සෙවිලි කර තිබු ගොඩනැගිලි කිපයක වහලය මෙලෙස සුළගට ගසා ගෙන ගොස් හානි සිදුව තිබේ.

සුළග සමග ආ වැස්ස නිසා පංති වලට වැසි වතුර ගලා එමෙන් පරිගණක ඒකකයටද  හානි සිදුව බව කියයි.

ඊයේ(29 ) ඉරු දිනයක් විම නිසා කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවත් පාසලේ සේවිලි කර තිබු ඇස්බැස්ටෝ තහඩු මිටර් 50 වැඩි දුරකින් වු කරුකුපනේ කලපුවට විසිවි ගොස් තිබු බවද කියයි.

පාසලේ විදුහල්පති අසිත ඒකනායක මහතා පවසා සිටියෙ මේ හානිය පිළිබදව ඉහල බළධාරීන් දැනුවත් කර ඇති බවයි.ඒ සමගම නැවත වහලය සකසා ගැනිමට විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයිද විදුහල්පතිවරයා කීවේය.



අදහස් (0)

ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site