ජී7 සමුළුවේ සාමාජික රටවල නායකයන් නිකුත් කර ඇති එකාබද්ධ ප්‍රකාශය පිළිබඳ චීනය සිය දැඩි විරෝධතාවය පළ කරන බවත් එහි සංවිධායකයා වන ජපානයට ඒ පිළිබඳ පැමිණිලි කළ බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
චීනයේ මතය නොසලකා හරිමින් ජී7 සමුළුව තායිවානය ඇතුළු චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.
(034)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජී.7 ප්‍රකාශයට චීනයෙන් විරෝධය